Surendra Perera with Brave Welihena 2023 | සුරේන්ද්‍ර පෙරේරා බ්‍රේව් සමඟ දකුණු වැලිහේන ප්‍රසංගයේදී

Поделиться
HTML-код
  • Опубликовано: 9 апр 2025
  • 👉 සුමිත් කුමාර ඇතුළු දකුණු වැලිහේන තරුණ කැල 05 වන වරටත් ඉදිරිපත් කරන ලද ඩිලා with සීදූව BRAVE සංගීතවත් කරන "මංගල මේලා 2023" දැවැන්ත නොමිලේ ප්‍රසංගය ජනවාරි 30 දකුණු වැලිහේන සා. අන්තෝනි ප්‍රතිමාව අසලදී...
    *** වීඩියෝකරණය සඳහා අනුග්‍රහය : දුම්කොල වෙළද ව්‍යාපාරික අසිත සාගර, සුමිත් රෝලන්ඩ් සහ ලාල් ලක්ෂ්මන් යන මහත්වරුන්.
    *** ප්‍රසංගය වීඩියෝකරණය සහ සජීවී විකාශය : Ganga Video Team
    *** කථනය : ජගත් නාත්තන්ඩිගේ සමඟ ලලිත් ඉන්දික.
    *** නර්තනය : Star Challenge.
    👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    👉 Our Tribute To The Original Artists Of These Songs
    👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
    👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
    👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" RUclips Channel...
    👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team RUclips චැනලය ඔස්සේ නරඹන්න...
    👉 RUclips - / @gangavideoteam
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
  • ВидеоклипыВидеоклипы

Комментарии • 43

  • @marimarino6519
    @marimarino6519 2 года назад +8

    අනෙ අර පොඩ් ලමයා ට සතුටක් දුන්නා සුරේන්ද මල්ලි හරිම නිහතමානී පුදගලයෙක්, ගොඩක් පිං ස්තුති ජේසු පිහිටයි 💕❤✝️🙏

  • @JonshanDilhara
    @JonshanDilhara 2 месяца назад +1

    වැහි පබලු සැලී සින්දුව කියනවා සුපිරියටම ❤❤

  • @dps2435
    @dps2435 2 года назад +3

    Adarai සුරේන් bro... තවත් genaration ගාණක් oyage සිංදු අහනවා.. gd bless u

  • @nilanthipriyadarshani-j3o
    @nilanthipriyadarshani-j3o Год назад +1

    ලස්සනයි

  • @marimarino6519
    @marimarino6519 2 года назад +3

    ජේසු පිහිටයි හඩ ට ✝️🙏

  • @kamanidamayanthi5320
    @kamanidamayanthi5320 2 года назад +4

    හදවතේ ගායකයා ❤️💐

  • @rehanzoysa1622
    @rehanzoysa1622 8 месяцев назад

    Backing superb

  • @cookwithshan3025
    @cookwithshan3025 2 года назад +6

    ගීතයේ රසය අපිට උපරිම දෙන සුන්දර කලාකරුවෙක් ❤❤❤දක්ශයෙක්❤❤❤

  • @gunegune9936
    @gunegune9936 2 года назад +2

    Backin මරු ❤️

  • @wimukthi1529
    @wimukthi1529 Год назад +1

    Jothi hdata sadarayak karana akama gayakaya ඔබට dirgausa B,S

  • @Maduwanthi8523
    @Maduwanthi8523 2 года назад +2

    හදවත

  • @SADUWA-y3g
    @SADUWA-y3g 3 месяца назад

    Surenda aiya❤

  • @arjunasankalpa2155
    @arjunasankalpa2155 2 года назад +1

    1st comment eka magen 😁👍🎶

  • @ArunaJayashantha
    @ArunaJayashantha Год назад

    100/ ❤❤❤❤❤❤

  • @Thejanhimasha980
    @Thejanhimasha980 2 года назад +1

    Ganga video team sounds aka Dana wa supri aka Niyami ganga video team

  • @prasannajayakody4619
    @prasannajayakody4619 Год назад

    ❤😊

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena5284 Год назад

    👍👌❤️❤️❤️

  • @Thejanhimasha980
    @Thejanhimasha980 2 года назад +1

    Brave baking supri

  • @wasanthadesilva5652
    @wasanthadesilva5652 Год назад

    Oyage katahada marama ekak ayye

  • @SamanKumara-qm6tm
    @SamanKumara-qm6tm Год назад

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 2 года назад +2

    SUPIRIYATAMA. SINDU. ටික. කිව්වා. JAYA. WEWA. SURENDRA. AIYE

  • @marimarino6519
    @marimarino6519 2 года назад +1

    පොඩ් ජොති ❤❤❤❤❤

  • @Deaninlive
    @Deaninlive 2 года назад +3

    වොයිස් නම් වොයිස්❤️🔥

  • @dayanigalisapitiya6190
    @dayanigalisapitiya6190 Год назад

    💞

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 2 года назад +1

    Menna SIRASA SUPER STAY SEESAN 02 ORIGINAL SUPER STAY

  • @chathurawijesuriya1203
    @chathurawijesuriya1203 Год назад

    😍😍😍😍😍

  • @chamindakumara8871
    @chamindakumara8871 2 года назад

    Supiri

  • @dilo.c3946
    @dilo.c3946 Год назад

    Jothipala හඬ ❤️

  • @wasithadinesh296
    @wasithadinesh296 Год назад

    surendra

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 Год назад

    පොඩ්ඩක් බීපන් බුරුව.❤️

    • @peterblack2949
      @peterblack2949 Год назад

      මොකද එහෙම කියන්නේ 😊

    • @janithfernando-uc4zr
      @janithfernando-uc4zr Год назад

      එයා බොනවද😁❤️

    • @bullmastiffcloudy7475
      @bullmastiffcloudy7475 Год назад

      E ayya bonne na 😁

    • @ErangiSenul
      @ErangiSenul 11 месяцев назад

      සුරේන්ද්‍රගේ සමහර ඒවට ඔය කමෙන්ට් එක දාන හතර පස් දෙනෙක් ඉන්නවා.එයාලා බොනවා බලන් හිටියා වගේ.හරියට දෙයක් දන්නේ නැතුව මිනිස්සු අවතක්සේරු කරන්න එපා.හොඳ දේවල් අගය කරන්නේ නැතුව වැරදි අඩුපාඩු හොයන්නේ කුහක ඉරිසියාවන්ත අය.ඔය හදවතේ ගායකයෝ සිහින කුමාරයෝ කියන කට්ටිය බොන්නේ නැතුවම ඇති.සුරේන්ද්‍රට විතරයි නෙගටිව් කමෙන්ට් දාන්නේ.

  • @SuwanthiWewaldeniyage-qm7xq
    @SuwanthiWewaldeniyage-qm7xq Год назад

    Anna Bari una.. Tags

  • @shiranthajayasinghe4985
    @shiranthajayasinghe4985 2 года назад +1

    band eka ekek sinduwa madin kanawa

  • @danukasanjaya7112
    @danukasanjaya7112 4 месяца назад

    Rhythm අවුල් play කරනවා .. සිතල යුද්ධය

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 2 года назад +3

    SEEDUWA BRAVE BAKIN STYLE 1K SUPPA HODEY

  • @sajithashrinath
    @sajithashrinath 2 года назад +1

    Backing niymi

  • @ShashieHerath
    @ShashieHerath Год назад

    ❤️❤️❤️❤️❤️

  • @maripriyangani681
    @maripriyangani681 Год назад

    ❤❤

  • @ereshaalochani
    @ereshaalochani Год назад

  • @ishanrathu1058
    @ishanrathu1058 11 месяцев назад

    ❤❤❤